වැඩි උනාම , නැති උනාම
සිත්තම් මායා | අනූ පෙරේරා
මට නොතේරෙන දෙයක් තියෙනවා
මිනිස්සුන්ට ප්රශ්නේ
කරනවා වැඩි උනාමද ?
නොකර හිටියමද ?
කරනවා වැඩි උනාමත් ප්රශ්නයක්
නොකර හිටියමත් ප්රශ්නයක්
ඔය ප්රශ්න වල පැටලෙන්නේ නැතුව ඉන්නවා
කියලා හිතන එකත් ප්රශ්නයක්
කොහෙන් ගියත්
අන්තිමේදී වැරදි
අපි අපිමයි බ්රෝ
- අනුවා
Comment with Facebook