අපි සරල මිනිස්සු
අපි සරල මිනිස්සු
සිත්තම් මායා | අනූ පෙරේරා
එක පාරටම පුංචි සන්ධිය මතක් උනා
සතුටක් දැනුනා හිතට
පෝසත් පවුලක නොඉපදුනාට
සාමාන්‍ය පවුලක ඉපදුනාට
අසාමාන්‍ය පෝසත් පවුලක ඉපදුනානම්
මටත් වෙන්නේ
යාන්ත්‍රීකරණය වෙන්ට
හිනාවේ කිසිම කොනක් නොදැන
ජීවත් වෙන්ට
දුක් විදින්නට අත්දැකීමක්
නොවී තියෙන්ට
සල්ලි ඕනා
වියදම් කරන්ට
නැතුව
ජීවත් වෙන්ට නෙවෙයි
ආන් ඒ නිසා
අපි ජීවත් වෙනවා
හැමෝගෙම ආදරේ එමට ලබාගෙන
මෙන්න මේ
ගොඩක් දෙනා ජීවත් නොවෙන
යථාර්ථයේ
අඩිය ගහලා
#අනුවා
Comment with Facebook