ඒකපාර්ශවීය ආදරය
සිත්තම් මායා | අනූ පෙරේරා
ඒකපාර්ශවීය ආදරය
එය කෙතරම් රිදුමක් ද
එය කෙතරම් තනිකමක් ද
එය කෙතරම් අදෝනාවක් ද
එය කෙතරම් අවිනිශ්චිත ද
එය කෙතරම් නිහඬ ද
නැතිනම්
එය කෙතරම් මිහිරි ද
එය කෙතරම් හිමිවීමක් ද
එය කෙතරම් මතකයක් ද
එය කෙතරම් සුන්දර ද
එය කෙතරම් අත්දැකීමක් ද
ඒකපාර්ශවීය ආදරය
#අනුවා
Comment with Facebook