හීලෑ කරපු හිත
හීලෑ කරපු හිත
සිත්තම් මායා | අනූ පෙරේරා
දැං දුවපං
මං හිතට කිව්වා
හැමදාම
මගේ අස්සෙම ඉන්නේ නැතුව
ඌ ගියා
දැං හිත නෑ
මං ලඟ
ඌ ඉතුරු කරපු
අදහස් ඩිංගක්
විතරක්
තියාන
මං මඟ බලං
ඌ එනකං
ඌ එයිද ?
එකම ප්රශ්න්යයි
බය වෙන්ඩ නෑ කාරි
ඌ එයි
එච්චර විස්වාසෙං
ඔව්,
ඌ හිලෑයි මට
ඌ හරි හිතයි මට
ඒ නිසා දාලා යන්නෑ
#අනුවා - හීලෑ කරපු හිත එනකං
Comment with Facebook